සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට
ඔබ සාදරයෙන් පිළිගනිමු

1956 වසරේ බලයට පත් වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක ශ්‍රීමතානන්ගේ ජනතා රජය යටතේ 1956 සැප්තැම්බර් මස 26 දිනැති අංක 10975 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබීය. ශ්‍රී ලාංකේය අනන්‍යතාවයෙන් යුත් සාහිත්‍ය කලා හා සංස්කෘතික කටයුතු සංරක්ෂණය, ප්‍රවර්ධනය, සහ ව්‍යාප්තිකරණය සඳහා, වැඩසටහන් සම්පාදනය කිරීමෙන්, සහ ක්‍රියාත්මක කිරීමෙන්, සංස්කෘතික ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මෙම දෙපාර්තමේන්තුව සුවිශාල මෙහෙවරක් ඉටුකරනු ලබයි.

පුවත් හා සිදුවීම

සංස්කෘතික වැඩසටහන්

ශ්‍රී ලංකාව පුරා සංස්කෘතියේ පිබිදීම තුළින් නිවුනු හැදුණු පිරුණු සොදුරු ශ්‍රී ලාංකේය මිනිස් පරපුරක් උදෙසා වසරක් පාසා ඉදිරිපත් කෙරෙන දොලොස්මහේ පහන වැඩසටහන් මාලාව

තවත් කියවන්න
කතුහිමිකම © 2024 සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි. නිර්මාණය හා සංවර්ධනය : Procons Infotech
අවසන් යාවත්කාලීනය:
General update: 26-04-2024 15:46