Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

සැප්තැම්බර් 2017
බ්‍ර සි සෙ
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
ඔබ මෙතනයි : පොත්හල්

පොත්හල්

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු පොත්හල

මෙම පොත්හල බත්තරමුල්ලේ පිහිටි සිංහල විශ්වකෝෂ කාර්යාලයේ බිම් මහලේ ස්ථාපනය කර ඇත. දෙපාර්තමේන්තුව හා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කරන ලද සියළු කෘතීන් මෙම පොත්හල් වලින් මිලට ගත හැක.

ලිපිනය : 
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු පොත්හල,
අංක. 275, කඩුවෙල පාර,
බත්තරමුල්ල.

අප සතුව ඇති ප්‍රකාශන දැනගැනීමට

අවසන් යාවත්කාලීන කිරීම ( 2012 දෙසැම්බර් 28 වෙනි සිකුරාදා, 09:07 )