Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

මැයි 2017
බ්‍ර සි සෙ
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
ඔබ මෙතනයි : වෙන්කිරීම් රාජ්‍ය සංගීත හා නැටුම් කණ්ඩායම

රාජ්‍ය සංගීත හා නැටුම් කණ්ඩායම

රාජ්‍ය සංගීත හා නැටුම් කණ්ඩාය‍මේ දායකත්වය අපේක්ෂා කරන විවිධ ආයතනවලට ඒ ඒ උත්සවයන් සඳහා අවශ්‍ය තේමාවන් යටතේ විවිධ ප්‍රසංග ලබාගත හැකි වේ.

රාජ්‍ය සංගීත හා නැටුම් කණ්ඩායමේ සේවය ලබාගැනීම සදහා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂතුමා‍ වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.

ඒ සඳහා ශිල්පීන් ගණන අනුව හා ඉදිරිපත් කරන ප්‍රසංගය අනුව ගාස්තු අය කෙරේ. (එක් ශිල්පියෙකුට රු1000/- බැගින් වන සේ) ශිල්පීන් ප්‍රවාහනය සඳහා ඒ ඒ ආයතනවලින් ප්‍රවාහන පහසුකම් සලසාගත හැකි වන අතර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ප්‍රවාහන පහසුකම් සැපයීමේදී ගාස්තු අය කෙරේ.

ලබාගත හැකි  නැටුම් කණ්ඩායම්

නිර්මාණය
ලබාගත යුතු අවම ශිල්පීන් ගණන
මඟුල් බෙර
03
නාගරාක්ෂ
03 බෙර වාදන ශිල්පීන්    02
තෙල්මේ
03
බෙර වාදන ශිල්පීන්    02
සළු පාලිය
01 බෙර වාදන ශිල්පීන්    02
ගිණි සිසිල
03 බෙර වාදන ශිල්පීන්    02
පන්තේරු
04 බෙර වාදන ශිල්පීන්    02
මයුරා වන්නම
04
බෙර වාදන ශිල්පීන්    02
වෙස් නැටුම
05 බෙර වාදන ශිල්පීන්    02
ඩුවට් (නව නිර්මාණයකි) 04 බෙර වාදන ශිල්පීන්    02
බෙර සංදනිය
08

සැ.යු. රාජ්‍ය නැටුම් කණ්ඩායම හා සංගීත කණ්ඩායම ලබාදිම දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අභිමතය අනුව තීර්ණය කෙරේ.

රාජ්‍ය සංගීත කණ්ඩායම

රාජ්‍ය  නැටුම් කණ්ඩායම

 

 

රාජ්‍ය නර්තන කණ්ඩායම හා රාජ්‍ය සංගීත කණ්ඩායම වෙන්කිරීම පිළිබද විමසීමට 011 2872032 දුරකථනයෙන් පරිපාලන නිලධාරීතුමිය අමතන්න

රාජ්‍ය නර්තන කණ්ඩායම හා රාජ්‍ය සංගීත කණ්ඩායම වෙන්කිරීමේ දිනදසුන බැලීමට මෙහි ක්ලික් කරන්න

අවසන් යාවත්කාලීන කිරීම ( 2012 මාර්තු 17 වෙනි සෙනසුරාදා, 09:00 )