Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

නොවැම්බර් 2017
බ්‍ර සි සෙ
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2
ඔබ මෙතනයි : රාජ්‍ය උපදේශක මණ්ඩල රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය

රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය

රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය පිහිටුවීමේ පරමාරථ

 

මෙහි ප්‍රධානතම කාර්යභාරය වන්නේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාත්‍රයෙන්ම මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා කටයුතු කිරිම. සංරක්ෂණය කර සංවර්ධනය කිරීම . එම අරමුණ යටතේ වාර්ෂිකව වැඩ සටහන් ගණනාවක් ක්‍රියාත්මක කෙරේ.

  • රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පැවැත්විම.
  • දිවයිනේ විවධ පළාත්වල සාහිත්‍ය දේශන පැවැත්වීම මගින් සාහිත්‍ය රසවින්දනයක් පාසැල් දරුවන්ට හා ජනතාව ට ලබාදීම.
  • සාහිත්‍ය වැඩමුළු මගින් කෙටිකතා, නවකතා, ගීත හා පද්‍ය පිළිබඳ ජනතා රසඥතාව වර්ධන කිරීම. අරමුණු කර ගෙන දිවයිනේ විවධ පළාත්වල මෙම වැඩමුළු පවත්වයි.
  • සාහිත්‍ය සගරාව සංස්කරණය කර මුද්‍රණය කිරීම. මෙම සගරාව ත්‍රෛමාසිකව විද්වතුන්ගේ ලිපි ඇතුලත්ව මුද්‍රණය කරු ලබන අතර සාහිත්‍ය උත්සවයට සමගාමීව විශේෂ සාහිතය සගරාවක් පළකරනු ලැබේ.

රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ  සාමාජිකයන්

  • මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මහතා
  • අචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා
  • ආචාර්ය ප්‍රශාන්තන් මහතා
  • ජයසුමන දිසානයක මහතා
  • තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා
  • පර්සි ජයමාන්න මහතා
  • ගාමිණී වේරගම මහතා
  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්දිරි මාවැල්ල මිය
  • කථිකාචාර්ය මල්ලිකාදේවී මිය

රාජ්‍ය සාහිත්‍ය උත්සව ප්‍රතිඵල ලේඛන

අවසන් යාවත්කාලීන කිරීම ( 2016 සැප්තැම්බර් 17 වෙනි සෙනසුරාදා, 11:03 )