Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

පෙබරවාරි 2018
බ්‍ර සි සෙ
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3
ඔබ මෙතනයි : මාධ්‍ය පුවත් හා සිදුවීම් රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙල 2018

රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙල 2018

රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙල 2018

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

රූපවාහිනී නිර්මාණ බාරගැනීමේ අයදුම්පත

 

අයදුම්පත් අංකය

 

 

රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙල - 2018

විස්තර පත්‍රිකාව

ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවේ  ප්‍රගමනය උදෙසා සුභාවිත ටෙලිනාට්‍ය කලාවක් ප්‍රචාරණය හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රූපවාහිනී නිර්මාණකරණයේ යෙදෙන ටෙලි නිර්මාණකරුවන් උසස් තලයකට ඔසවා තැබීම පෙරදැරි කොට ගෙන රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙලේ දී  අංකුර හා ප්‍රවීණ කලාකරුවන් සම්මානයට පාත්‍ර කරනු ලැබේ.

පහත සඳහන් අංශ සඳහා පමණක් සම්මාන පිරිනමනු ලැබේ.

01. ප්‍රශස්තම ප්‍රාසංගික ටෙලිනාට්‍යය

මේ යටතේ 2017 වසරේ විකාශය වූ ප්‍රාසංගික ටෙලිනාට්‍ය අතරින්

  1. I.            ප්‍රශස්තම ප්‍රාසංගික ටෙලිනාට්‍යය
  2. II.            ප්‍රශස්තම අධ්‍යක්ෂණය
  3. III.            ප්‍රශස්තම නළු භූමිකාව
  4. IV.            ප්‍රශස්තම නිළි භූමිකාව
  5. V.            ප්‍රශස්තම සහය නළු භූමිකාව
  6. VI.            ප්‍රශස්තම සහය නිළි භූමිකාව
  7. ප්‍රශස්තම ටෙලි තිර රචනය
  8. ප්‍රශස්තම කලා අධ්‍යක්ෂණය
  9. IX.            ප්‍රශස්තම අංග රචනය
  10. X.            ප්‍රශස්තම කැමරා අධ්‍යක්ෂණය
  11. XI.            ප්‍රශස්තම සංස්කරණය
  12. ප්‍රශස්තම සංගීත අධ්‍යක්ෂණය
  13. ප්‍රශස්තම ප්‍රාසංගික ටෙලිනාට්‍ය තේමා ගීතය

(අ) ගේය පද රචනය   (ආ) සංගීත නිර්මාණය    (ඇ) ගායනය

  1. ප්‍රශස්තම ශබ්ද සැලසුම්කරණය

යන අංග අගයමින් සම්මාන පිරිනැමෙන අතර මීට අමතරව කැපී පෙනෙන දක්ෂතා පිළිබිඹු වන්නේ නම්  ළමා නළු/ නිළි භූමිකාව, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග යනාදි අංග සඳහා ද ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන පිරිනැමේ.

තරගය සඳහා ඉදිරිපත් කළ යුතු ප්‍රාසංගික නාට්‍යයේ උපරිම කොටස් ගණන 100 කි.

02. ප්‍රශස්තම ඒකාංගික ටෙලිනාට්‍යය

03. ප්‍රශස්තම වාර්තාමය ටෙලිනාට්‍යය (Docu Drama)

04. ප්‍රශස්තම ළමා ටෙලිනාට්‍යය

05. ප්‍රශස්තම ටෙලිචිත්‍රපටය

06. ප්‍රශස්තම සඟරා වැඩසටහන

07. ප්‍රශස්තම සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන

08. ප්‍රශස්තම සංගීතමය වැඩසටහන

09. ප්‍රශස්තම ගීත දෘශ්‍යකරණය

10. ප්‍රශස්තම ළමා වැඩසටහන

11. ප්‍රශස්තම දෙබස්කැවූ  වැඩසටහන

12. ප්‍රශස්තම සජීවිකරණ නිෂ්පාදනය(Animation)

13. ප්‍රශස්තම බහුකැමරා වැඩසටහන් නිෂ්පාදනය(ප්‍රශස්තම පසුතල නිර්මාණය, ප්‍රශස්තම ආලෝකකරණ අධ්‍යක්ෂණය, ප්‍රශස්තම දෘශ්‍ය සංකලනය, ප්‍රශස්තම ශ්‍රව්‍ය සංකලනය, ප්‍රශස්තම අංග රචනය යන අංශ යටතේ සලකා බැලේ)

14. ප්‍රශස්තම කෙටි පූරකය (Television Filler)

15. ප්‍රශස්තම ප්‍රචාරණ/ ප්‍රවර්ධන දැන්වීම(මහජන සේවා හා සමාජ වගකීම් සහගත වෙළඳ දැන්වීම්)

16. ප්‍රශස්තම රූපවාහිනී මාධ්‍ය ගැන ලියවුණු ශාස්ත්‍රීය / පර්යේෂණාත්මක ග්‍රන්ථය (2017 වසරේ ප්‍රථම මුද්‍රණය සහිත ශාස්ත්‍රීය ග්‍රන්ථ පමණක් මේ සඳහා සලකා බැලේ)

විස්තර පත්‍රිකාව හා අයදුම් පත්‍රය පහත ලිපිනයට ලිපිනය ලියූ මුද්දර කවරයක් එවීමෙන් හෝ www.culturaldept.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. Data format මගින් ඉදිරිපත් කරන නිර්මාණ භාරගනු නොලබන අතර DVD මගින් පමණක් ඉදිරිපක් කරන නිර්මාණ භාරගනු ලැබේ. ඔබ විසින් ඉදිරිපත් කරන සෑම තරග අංශයක් සඳහා අයදුම්පත සමඟ  DVD පිටපතක් ලබා දිය යුතු අතර සෑම DVD පිටපතක්ම අයදුම් පත්‍රය සමඟ ලියුම් කවරයක බහා ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ 2018 රාජ්‍ය රූපවාහිනී  කලා සම්මාන උළෙල -2018 හා තරඟ අංශය (විස්තර පත්‍රිකාවේ සඳහන් වන පරිදි) සඳහන් කර ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. තැපෑලෙන් එවීමට නොහැකි නිර්මාණ ගෙනැවිත් භාරදිය හැකිය. අසම්පූර්ණ අයදුම්පත් භාරගනු නොලැබේ. නිර්මාණ විනිශ්චයෙන් පසුව DVD පිටපත් ආපසු ලබා නොදෙන අතර නිර්මාණ භාරගැනීම 2018 මාර්තු මස 31  වැනි දින පස්වරු 4.00 ට අවසන් වේ.

මීට අමතරව ජූරියේ තීරණය පරිදි ඉහත අංශ යටතේ විශේෂ ඇගැයීම් හා කුසලතා සම්මාන පිරිනැමීමට සලකා බලනු ලැබේ.

වෙනත් කොන්දේසි

  1. 2017 වර්ෂයේ නිර්මාණ සඳහා වන රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙල 2018 නොවැම්බර් මස 21 වැනි දින පැවැත්වේ.
  2. මේ සඳහා ඉදිරිපත් කළ හැක්කේ ශ්‍රී ලංකාවේ සම්පාදිත රූපවාහිනී වැඩසටහන් පමණි.(දෙබස්කැවූ වැඩසටහන් හැර)
  3. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් පමණක් නිර්මාණය කළ රූපවාහිනී වැඩසටහන් සම්මාන උළෙල සඳහා සලකා බැලේ.
  4. නිර්මාණකරුවන්ට පෞද්ගලිකව ද සිය නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
  5. අසම්පූර්ණ හෝ ප්‍රමාද වි ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

 

ලිපිනය       - අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,08 වන මහලසෙත්සිරිපාය,බත්තරමුල්ල

දුරකථනය  - 011 2882534/ 011 2872031

ෆැක්ස්        - 0112866732

ඊ මේල්      - මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

 

සැ.යු. 2017 දෙසැම්බර් මස 31 වැනි දින හෝ ඊට පෙර පළමු වරට විකාශය වී අවසන් වූ නිර්මාණ පමණක් මෙම සම්මාන උළෙල සඳහා සලකා බැලේ

 

 

අධ්‍යක්ෂ

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

 

 

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා

 

රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙල 2018

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

රූපවාහිනී නිර්මාණ බාරගැනීමේ අයදුම්පත

 

  1. ඉදිරිපත් කරන අංශය:……………………………………………………………………………………………..........

(විස්තර පත්‍රිකාව බලන්න.)

  1. නාට්‍යයේ නම:-……………………………………………………………………………………….......................

( ප්‍රාසංගික නාට්‍ය /ඒකාංගික නාට්‍ය / වාර්තාමය නාට්‍ය  /ළමා නාට්‍ය /ටෙලි චිත්‍රපට)

  1. වැඩසටහනේ නම:-………………………….........................................................................
  2. විකාශය වූ රූපවාහිනී නාලිකාව:- ………………………………………………………………………………....
  3. විකාශය ආරම්භ කළ දිනය:- …………………………………………………………………………………………….
  4. විකාශය අවසාන වූ දිනය :-……………………………………………………………………………………….........
  5. නිෂ්පාදක /නිෂ්පාදනය කළ ආයතනය:- …………………………………………………………………………….
    1. I.            ලිපිනය:-……………………………………………………………………………………………………………..

……………………………………………………………………………………………………………..

  1. II.            දුරකථන අංකය:- ………………………………………………………………………………………………..
  2. අධ්‍යක්ෂ:- ………………………………………………………………………………………………………………………
    1. I.            ලිපිනය:-…………………………………………………………………………………………………………….

…………………………………………………………………………………………………………….

  1. II.            දුරකථන අංකය:- ………………………………………………………………………………………………..
  2. නිර්මාණයන්ට අදාළව බාරදෙන DVD තැටි සංඛ්‍යාව:- …………………………………....................

සැ.යු:-

  • අනු අංක 1,5,6,7,9, සහ පිටු අංක 02 ,03 සෑම අයදුම්කරුවෙකුම විසින් සම්පූර්ණ කළ යුතුය.
  • අනු අංක 2 රූපවාහිනී නාට්‍ය නිර්මාණකරුවන්ට පමණක් අදාළ වේ.
  • අනු අංක 3 රූපවාහිනී  වැඩසටහන් ඉදිරිපත් කරන  නිර්මාණකරුවන් සඳහා  පමණක් අදාළ වේ.
  • පිටු අංක 4,5 රූපවාහිනී නාට්‍ය නිර්මාණකරුවන් විසින් පමණක් සම්පූර්ණ කළ යුතුය.

 

 

(නිර්මාණ DVD ෆෝමැට් මගින් බාර දිය යුතු වන අතර එසේ බාර නොදෙන නිර්මාණ ඉවත් කරනු ලැබේ.)

 

 

 

2018 රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙල සඳහා අදාළ කොන්දේසිවලට එකඟ වන අතර, ජූරියේ සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ තීරණය, අවසන් තීරණය වශයෙන් පිළිගනිමි. ............................................................................... නමැති රූපවාහිනී නිර්මාණය 2018 රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කිරීමට අයිතිය හා බලය මා වෙත පැවරී ඇත. මා ඉදිරිපත් කරන රූපවාහිනී නිර්මාණය වෙනුවෙන් හිමිකම් කියා සිටීමට වෙනත් කිසිවෙකු හෝ ආයතනයක් නොමැති බවට සහතික වන අතර, රූපවාහිනී නිර්මාණවල හිමිකම් පිළිබඳව යම් ගැටලුවක් මතුවුවහොත්, එය නිරාකරණය කරදීමේ වගකීම බාර ගනිමි.

 

නිෂ්පාදක / අධ්‍යක්ෂ -: ......................................................................................................

 

……………………………………………….

නිෂ්පාදකගේ / අධ්‍යක්ෂගේ අත්සන

 

දිනය:-.........................................

 

(රූපවාහිනි නාලිකාවක් මගින් ඉදිරිපත් කරන නිර්මාණ සඳහා ආයතන ප්‍රධානියා හෝ බලයලත් නිලධාරියෙකු අත්සන් කළ යුතුය.)

 

නීත්‍යානුකූල හිමිකරුගේ ප්‍රකාශය

  1. නීත්‍යානුකූල හිමිකරුගේ නම:-.......................................................................................
  2. ලිපිනය:-....................................................................................................................
  3. දුරකථන අංකය:-.........................................................................................................
  4. රූපවාහිනී නිර්මාණයේ නම:-........................................................................................
  5. ඉදිරිපත් කරන තරග අංශය:-..........................................................................................

 

රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙල 2018 නියෝජනය කරමින් ඉදිරිපත් කර ඇති .................................................................................................................... නමැති රූපවාහිනී නිර්මාණයේ නීත්‍යානුකූල හිමිකම ඉහත නම සඳහන් මා සතු බවත්/ඉහත සඳහන් රූපවාහිනී සේවය සතු බවත්/ඉහත නම සඳහන් ආයතනය සතු බවත්/ මෙම නිර්මාණය වෙනුවෙන් වෙනත් කිසි‍වෙකුට හෝ කිසියම් රූපවාහිනී සේවයකට හෝ කිසියම් ආයතනයකට කිසිදු හිමිකමක් නොමැති බවත්/ ඉහත නිර්මාණයේ හිමිකම පිළිබඳ ගැටලුවක් ඇති වුවහොත් එය නිරාකරණය කරදීමේ වගකීම බාරගන්නා බවත් සහතික කොට ප්‍රකාශ කර සිටිමි.

 

 

 

…………………………………………..

නීත්‍යානුකූල හිමිකරුගේ අත්සන

දිනය:-...................................

 

 

 

රාජ්‍ය රූපවාහිනී කලා  සම්මාන උළෙල 2018

විකාශය වූ කාලය සහතික කිරීම

 

................................................................................ රූපවාහිනී නාලිකාව/ආයතනය විසින් 2018 රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කර ඇති ................................................... නමැති රූපවාහිනී ප්‍රාසංගික  නාට්‍යය/ ඒකාංගික නාට්‍යය /රූපවාහිනී නිර්මාණය/ ................................... දින ......................................... රූපවාහිනී නාලිකාවේ විකාශය වීම ආරම්භ වූ බවත් ..................................... දින රූපවාහිනී විකාශය අවසාන වූ බවත් සහතික කරමි.

 

 

 

…………………………………………..

ආයතන ප්‍රධානියාගේ අත්සන

 

 

දිනය:-..........................................

 

 

 

.....................................................................................................................................

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා

 

 

 

 

2018 රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙලලේ ජූරියට ඉදිරිපත් කිරීමට සුදුසුකම් සපුරා තිබේ.

 

 

……………………………………

ප්‍රධාන සම්බන්ධීකාරක

රූපවාහිනී අංශය

 

දිනය:-.................................................

 

 

 

රාජ්‍ය රූපවාහිනී කලා  සම්මාන උළෙල 2018

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

ප්‍රාසංගික නාට්‍ය ශිල්පී නාම ලේඛනය

ප්‍රාසංගික නාට්‍යයේ නම:-...........................................................................................

 

 

 

කොටස් ගණන

 

අනු අංකය

ශිල්පීය දායකත්වය

නම

ලිපිනය

දුරකතන අංකය

01

අධ්‍යක්ෂ

 

 

 

02

ප්‍රධාන නළුවා

 

 

 

03

ප්‍රධාන නිළිය

 

 

 

04

සහය නළුවා

 

 

 

05

සහය නිළිය

 

 

 

06

අංග රචක

 

 

 

07

කලා අධ්‍යක්ෂ

 

 

 

08

තිර රචක

 

 

 

09

ආලෝකකරණ ශිල්පී

 

 

 

10

කැමරා අධ්‍යක්ෂ

 

 

 

11

ශබ්ද සැළසුම්කරණ  ශිල්පී

 

 

 

12

 

හොඳම

ගීතය

 

ගේය පද රචක

 

 

 

ගී තනු              නිර්මාණ ශිල්පී

ගායන        ශිල්පී/ශිල්පිනී

13

සංගීත අධ්‍යක්ෂ

 

 

 

 

14

සංස්කරණ ශිල්පී

 

 

 

15

විශේෂ දෘශ්‍ය ප්‍රයෝග ශිල්පී

 

 

 

 

ප්‍රාසංගික නාට්‍ය  සහා අදාළ විශේෂ තොරතුරු ලේඛනය

  1. ප්‍රාසංගික නාට්‍යයේ නම:......................................................................................

 

  1. ප්‍රාසංගික නාට්‍යයේ රංගන දායකත්වය

 

ශිල්පියාගේ නම

චරිතයේ නම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ප්‍රධාන පෙළේ චරිත රඟපාන නළු නිළියන්ගේ දත්ත මෙයට ඇතුළත් කරන්න)

 

  1. ප්‍රාසංගික නාට්‍යයේ ඇතුළත් වන ගීත සංඛ්‍යාව-: ......................................

 

අනු අංකය

පද රචනය

තනු නිර්මාණය

සංගීත සංයෝජනය

ගායකයා / ගායිකාව/ ගායක පිරිස

ගීතයේ මුල් පද පේළිය

01

 

 

 

 

 

02

 

 

 

 

 

03

 

 

 

 

 

04

 

 

 

 

 

 

( සැ.යු.කරුණාකර සියලුම ගීතවල සම්පුර්ණ පද මාලාව අයදුම්පතට අමුණන්න )

 

 

cs;sf mYty;fs;> tlNky; mgptpUj;jp kw;Wk; fyhrhu mYty;fs; mikr;rpd; topfhl;lypd; fPo;

fyhrhu mYty;fs; jpizf;fsj;jpdhy; Vw;ghL nra;ag;gLfpd;w

 

mur njhiyf;fhl;rpf; fiy tpUJ tpoh -2018

 

2017k; Mz;by; brk;gh; khjk; 31 Mk; jpfjpf;Fs; cs;ehl;L njhiyf;fhl;rpfspy; Kjd;Kiwahf xspgug;gg;gl;l gilg;Gf;fspy; fPo;f;fhZk; gphpTfs; tpUJfSf;fhf ghprPypf;fg;gLk;.

 

  1. njhiyf;fhl;rp ehlfk; (njhlh;fs;)

,jw;fhf rpwe;j ,af;Fdh;> rpwe;j ebfh;> rpwe;j ebif> rpwe;j Jiz ebfh;> rpwe;j Jiz ebif> rpwe;j xg;gidahsh;> rpwe;j fiy ,af;Fdh;> rpwe;j jpiutrdk;> rpwe;j fkuh ,af;Fdh;> rpwe;j ntspf;fs xypg;gjpthsh;> rpwe;j ehlfg; ghly; (ghly; thpfs;> ghly; nkl;L> ghlfh;)> rpwe;j ,iraikg;ghsh; kw;Wk; rpwe;j xUq;fpizg;ghsh; Mfpa gphpTfSf;F tpUJfs; toq;fg;gLtJld;> ,jw;F mg;ghy; eLth;fspd; tpNrl tpUJfs; rpwe;j Foe;ij ebfu;> ebif / rpwe;j Mil myq;fhuk; tpNrl fhl;rp gpuNahfk; Mfpa Nkw;Fwpg;gplg;gl;Ls;s gpupTfspy; rpwg;gk;rk; fhzg;gl;lhy; tpUJ toq;fg;gLk;. Nghl;bf;F rkh;g;gpf;fg;gLk; ehlfk; Fiwe;jgl;rk; 100 mq;fq;fis nfhz;bUj;jy; Ntz;Lk;)

  1. njhiyf;fhl;rp ehlfk; (Xh; mq;fk;)
  2. njhiyf;fhl;rp tptuz ehlfk; (Docu-Drama)
  3. njhiyf;fhl;rp rpWth; ehlfk;
  4. njhiyf;fhl;rp jpiug;glk;
  5. njhiyf;fhl;rp fyhrhu epfo;r;rp (Documentary) (fyhrhu kw;Wk; ,yf;fpak; rhu;e;j epfo;r;rpfs; ,jd;NghJ ftdj;jpw;nfhs;sg;gLk;)
  6. njhiyf;fhl;rp rQ;rpif epfo;r;rp
  7. njhiyf;fhl;rp ,irahf;fy; epfo;r;rp
  8. njhiyf;fhl;rp ghly; fhlrp gilg;ghf;fk;
  9. njhiyf;fhl;rp rpWth; epfo;r;rp
  10. gpd;dzp Fuy; toq;fy; epfo;r;rp kw;Wk; cg jiyg;Gf;fSldhd epfo;r;rp
  11. njhiyf;fhl;rp fpugpf; mdpNkrd; epfo;r;rp (Graphic / Animation)
  12. njhiyf;fhl;rp ky;b fkuh epfo;r;rpj; jahhpg;Gf;fs; (rpwe;j gpz;zdp mikg;G / rpwe;j xspaikg;G> rpwe;j fhlrpf; fyg;G / rpwe;j xyp Nru;f;if / rpwe;j xg;gid Mfpad ,jd;NghJ ftdpf;fg;gLk;)
  13. njhiyf;fhl;rp ,il epug;G epfo;r;rp (Filler)
  14. njhiyf;fhl;rp epfo;r;rp Kd;Ndhl;lk; (Television Trailers) (cs;ehl;L jahhpg;Gf;fs; khj;jpuNk ftdj;jpy; nfhs;sg;gLk;)
  15. njhiyf;fhl;rp tpsk;guq;fs; (Public Service Commercial Advertisement)
  16. njhiyf;fhl;rp Clfk; njhlh;ghf ntspaplg;gl;l E}y; (2015Mk; Mz;L Kjw;gjpg;ghf ,Uj;jy; Ntz;Lk;)

 

 

Nkyjpf tpguq;fs; kw;Wk; tpz;zg;gg;gbtq;fs; fyhrhu mYty;fs; jpizf;fsj;jpy; my;yJ fPo;f;fhZk; Kfthpf;F Kj;jpiu xl;lg;gl;l fbj ciw mDg;Gtjd; %yKk; ngw;Wf;nfhs;syhk;. NkYk; fyhrhu mYty;fs; jpizf;fsj;jpd; www.culturaldept.gov.lk vDk; ,izaj;js KftupapYk; tpz;zg;gj;ij jutpwf;fk; nra;J nfhs;s KbAk. fbj ciwapy; ,lJ gf;f Nky; %iyapy; mur njhiyf;fhl;rpf; fiy tpUJ tpoh 2018 vdTk; kw;Wk; Nghl;bf;F rkh;g;gpf;fg;gLk; Nghl;bg; gphpT” vd;gtw;iw Fwpg;gplTk;. DATA Format %yk; mDg;gg;gLk; ,Wntl;Lfs; epuhfhpf;fg;gLtJld;> DVD Format %yk; khj;jpuNk jahhpg;Gf;fs; rkh;g;gpf;fg;glNtz;Lk;. xt;nthU gphpTf;Fk; jdpj; jdpahf DVD kw;Wk; tpz;zg;gq;fs; mDg;Gjy; Ntz;Lk;. Nkw;Fwpg;gplg;gl;l Kiwapy; rku;g;gpf;fg;glhj tpz;zg;gq;fs; epuhfupf;fg;gLk;. jghy; %yk; mDg;gg;glhj tpz;zg;gq;fs; fyhrhu mYty;fs; jpizf;fsj;jpy; Neubahf rku;g;gpf;f KbAk;. Nghl;bf;F rkh;g;gpf;fg;gl;l DVDf;fs; kPz;Lk; jpUg;gp toq;fg;glkhl;lhJ. tpz;zg;gq;fs; ngw;Wf;nfhs;Sk; ,Wjpj; jpdk; 2018 khu;r; khjk; 31 Mk; jpfjp gp.g. 4.00 kzpAld; KbtilAk;.

Kfthp: gzpg;ghsh;> fyhrhu mYty;fs; jpizf;fsk;> 8Mk; khb> nrj;rpwpgha> gj;juKyiy.

 

njhiyNgrp ,yf;fk; :011-2 882534

Fwpg;G: 2015k; Mz;by; brk;gh; khjk; 31 Mk; jpfjpf;Fs; cs;ehl;L njhiyf;fhl;rpfspy; Kjd; Kiwahf xspgug;gg;gl;l gilg;Gf;fs; khj;jpuk; tpUJfSf;fhf ghprPypf;fg;gLk;.

mD\h NfhFy ngh;dhe;J

fyhrhu mYty;fs; gzpg;ghsh;

fyhrhu mYty;fs; jpizf;fsk;

 

 

State Television Arts Awards Ceremony- 2018

Organized by the Department of Cultural Affairs on the direction of the Ministry of Internal Affairs, Wayamba Development and Cultural Affairs

Descriptive Pamphlet

Amateur and veteran artistes are given due accolade at State Television Arts Awards Ceremony, with a view to heighten the status of tele artistes who engage in Sri Lankan tele industry for its propagation and promotion.

Awards are presented only for the under mentioned categories.

  1. 01. Outstanding Television Drama Series

 

Awards will be presented under the following categories from among the tele drama series telecast in the year 2017

 

  1. Outstanding television drama
  2. Outstanding direction
  3. Outstanding acting (male)
  4. Outstanding acting (female)
  5. Outstanding supportive acting (male)
  6. Outstanding supportive acting (female)
  7. Outstanding television play writing
  8. Outstanding art direction
  9. Outstanding make up
  10. Outstanding camera direction
  11. Outstanding editing
  12. Outstanding music direction
  13. Outstanding theme song
  1. Lyrics
  2. Music
  3. Vocals
  1. Outstanding sound designing.

 

In addition special awards of the Jury will be presented for excellent performances of children’s acting, special visual effects and other.

 

The maximum number of episodes in the television drama should be 100.

 

  1. 02. Outstanding Drama (Single Episode)
  2. 03. Outstanding Docu Drama
  3. 04. Outstanding Children’s Drama
  4. 05. Outstanding Tele Film
  5. 06. Outstanding  Magazine Programme
  6. 07. Outstanding Audio/ Visual Cultural Programme
  7. 08. Outstanding Musical Programme
  8. 09. Outstanding Music Video
  9. 10. Outstanding Children’s Programme
  10. 11. Outstanding Dubbed Programme
  11. 12. Outstanding Animation Programme
  12. 13. Outstanding Multi Camera Production ( Evaluation will be done under Outstanding set design, Outstanding lighting direction, Outstanding vision mixing, Outstanding audio mixing, Outstanding make up)
  13. 14. Outstanding Television Filler
  14. 15. Outstanding Publicity/ Promotional  advertisement (public promotion and social responsible television commercials)
  15. 16. Outstanding Academic/ Research Publication on television media (Evaluation will be done only on  Academic Publications printed in the year 2017)

 

In addition special and merit awards will be presented on the decision of the Jury under the above categories.

The descriptive pamphlet and the application could be obtained by sending a self-addressed stamped envelope to the following address or through the website www.culturaldept.gov.lk Entries should be sent on DVD playable. Entries that are sent on Data Format will be rejected. Every category of entry should accompany the DVD along with the application. “State Television Arts Awards Ceremony - 2018” and the name of the category of entry (as per the descriptive pamphlet) should be written on the top left hand corner of the envelop enclosing the duly filled application and the DVD. Entries should be sent by registered post or could be handed over to the address given below. Incomplete applications will be rejected. The decision of the Jury will be the final and conclusive. DVDs will not be returned after the evaluation process. Closing date and time for acceptance of entries is 31st March   2018 at 4.00 p.m.

 

Other Conditions

 

  1. State Television Arts Awards Ceremony - 2018 will be held on 21st November 2018.
  2. Only the tele creations which have been produced in Sri Lanka could be submitted (except in dubbed programmes).
  3. The programmes produced in any of the three languages - Sinhala, Tamil, English will be eligible for   the awards.
  4. Creations also could be presented individually.
  5. Applications received after the closing date and those with incomplete information will be rejected.

Address           - Director, Department of Cultural Affairs, 8th Floor, Sethsiripaya, Battaramulla.

Telephone        - 011-2882534/011-2872031

E mail              - මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

Fax                    - 011-2866732

N.B. Only the tele creations which have been completed telecasting for the first time, on or before 31st December 2017, will be considered for this Awards Ceremony.

 

Director

Department of Cultural Affairs

 

 

 

State Television Arts Awards Ceremony – 2018

Department of Cultural Affairs.

Application for acceptance of tele creations

 

Application No

ත් අංකය

 

 

 

For Office use only

 

 

 

  1. Category of entry:-…………………………………………………………………………………..

(Please refer the descriptive pamphlet)

  1. Name of the drama: - ………………………………………………………………………………………………………………………………………

(Television drama Series, Drama (Single Episode), Docu Drama, Children’s Drama, Tele Film)

  1. Name of the programme:-……………………………………………………………………………………………………………………………….
  2. The channel in which it has been telecast:- ………………………………………………………………………………………………………..
  3. Date of commencement of telecasting: - ………………………………………………………………………………………………………..
  4. Date of completion of telecasting: - ………………………………………………………………………………………………………………..
  5. Producer /Institution
    1. Address                                   : - …………………………………………………………………………………………………………………..
    2. Telephone No (permanent) :-…………………………………………………………………………………………………………………….

(Mobile)               :- …………………………………………………………………………………………….....     …………........

  1. Director
    1. Address                                  :- …………………………………………………………………………………………………………………….
    2. Telephone No(permanent) :- …………………………………………………………………………………………………………………….

(Mobile)        :- ……………………………………………………………………………………………………………………

  1. Number of DVD handed over by you:- …………………………………………………………………………………………………………….

(Only the DVD format are accepted)

 

N.B:-

  • All the Applicants are required to fill the No 1, 5,6,7,9 and page No 02 and page No 03.
  • No 02, above is applicable only  to the applicants of tele dramas
  • No.03 , above is applicable only  to the applicants of television programmes
  • Page No 04 & page No 05 to be filled by the applicants of tele dramas

 


.

I do hereby agree with the terms and conditions of the State Television Arts Awards Ceremony – 2018 and I am bound to accept decision of the Jury and the Department of Cultural Affairs as the final. The power and authority to present the tele creation named…………………….for the State Television Arts  Awards Ceremony – 2018 is vested in me. I certify that there is no other person or institution for the ownership of the tele creation presented by me and I myself hold the responsibility to solve any issue which may arise with regard to the ownership of the Creation.

Name of the Producer/Director:-………………………………………………………………………………………………………………………………….

 

……………………………………………………

Signature of the Producer/Director

Date:-……………………

 

(Entries forwarded by a television channel should be certified by the relevant Head of the Institution or an Authorized Officer.)

Statement of the Legal Owner

 

  1. Name of the legal owner:-…………………………………………………………………………………………………………………………

 

  1. Address:-………………………………………………………………………................................................................................

 

  1. Telephone No:-………………………………………………………………………………………………………………………………………….

 

  1. Name of the tele-creation:-………………………………………………………………………………………………………………………

 

  1. Category of entry:- ……………………………………………………………………………………………………………………………………

 

I do hereby certify that I possess/ the television channel mentioned above / the institution mentioned above  possesses the legal ownership of the tele creation named …………………………………….which was presented for the State Television Arts  Awards Ceremony – 2018 and no other person / television channel or institution possesses the ownership for the above named tele creation. I do also hereby certify that I myself hold the responsibility to solve any issue that may arise with regard to the ownership of the tele creation above

……….……………………………………

Signature of the Legal Owner

 

Date:-……………………

 

 

State Television Arts Awards Ceremony – 2018

To certify the period of telecast

I certify that the tele drama series/ single episode tele drama/tele creation which has been presented for State Television Arts Awards Ceremony – 2018 by ………………………………. Television channel / institution has commenced its telecasting on ……………………… in …………………………………………………Channel and completed its telecasting on………………………………….

Name and the Designation of the Head of the Institution……………………………………………………………………………………………

 

……………………………………………………

Signature of the Head of the Institution

 

Date:-…………………

 

 

 

For Office Use Only

 

Qualified to present for the Jury of the State Television Arts Awards Ceremony – 2018

……………………………………………………………

Chief co-coordinator

State Television Arts Promotion Division

 

Date:-………………………

 

 

 

 

 

 

State Television Arts Awards Ceremony-2018

Department of Cultural Affairs

Artistes’ names for the Drama Series

 

Name of the Tele Drama Series..................................................................................................................................

No of episodes

No

Artistes’ contribution

Name

Address

Telephone No

01

Director

 

 

 

02

Actor in the main role

 

 

 

03

Actress in the main role

 

 

 

04

Supportive Actor

 

 

 

05

Supportive Actress

 

 

 

06

Make –up Artist

 

 

 

07

Art Director

 

 

 

08

Script Writer

 

 

 

09

Lighting Artiste

 

 

 

10

Camera Director

 

 

 

11

Audio Designing Artist

 

 

 

12

 

Outstanding Theme

Song

 

Lyricist

 

 

 

Music Composer

Vocalist

13

Music Director

 

 

 

14

Editor

 

 

 

15

Special visual effects Artiste

 

 

 

 

 

 

 

Special Information on Tele Drama Series

  1. Name of the Tele Drama Series:-................................................................................................

 

  1. Contribution as the actor/actress in  the Tele Drama Series

 

 

Artiste’s Name

Name of the character

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(Please include data on actors/actresses who play main characters)

 

  1. Number of songs included in the Tele Drama Series: ........................................................

 

No

Lyricist

Melody

Composition Of Music

Singer/Group

First line of the Song

01

 

 

 

 

 

02

 

 

 

 

 

03

 

 

 

 

 

04

 

 

 

 

 

 

(N.B. Please attach the  lyrics of all the songs in full.)