Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)

Events Calendar

February 2018
S M T W T F S
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3
You are here : Media News & Events රාජ්‍ය සංගීත සම්මාන උළෙල - 2018

රාජ්‍ය සංගීත සම්මාන උළෙල - 2018

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන

සුභාවිත සංගීත කලාවක හෙට දවස උදෙසා ප්‍රශස්තතම නිර්මාණ සහ ශිල්පීන් අගැයෙන

රාජ්‍ය සංගීත සම්මාන උළෙල - 2018

2016 හා 2017 වර්ෂ තුළ එළිදක්වන ලද පහත සඳහන් අංශවලට අයත් (සිංහල/ දමිළ හා ඉංග්‍රීසී මාධ්‍ය) නිර්මාණ සඳහා  අයදුම්පත් භාර ගැනේ.

 

ශීර්ෂ අංකය

තරග ශීර්ෂය

01

ප්‍රශස්තතම ගායනය (පිරිමි) ඒකල - සිංහල

02

ප්‍රශස්තතම ගායනය (පිරිමි) ඒකල - දෙමළ

03

ප්‍රශස්තතම ගායනය (පිරිමි) ඒකල - ඉංග්‍රීසි

04

ප්‍රශස්තතම ගායනය (ගැහැනු) ඒකල - සිංහල

05

ප්‍රශස්තතම ගායනය (ගැහැනු) ඒකල -දෙමළ

06

ප්‍රශස්තතම ගායනය (ගැහැනු) ඒකල - ඉංග්‍රීසි

07

ප්‍රශස්තතම ගී තනු හා සංගීත නිර්මාණය - සිංහල

08

ප්‍රශස්තතම ගී තනු හා සංගීත නිර්මාණය - දෙමළ

09

ප්‍රශස්තතම ගී තනු හා සංගීත නිර්මාණය -  ඉංග්‍රීසි

10

ප්‍රශස්තතම ගේය පද රචනය - සිංහල

11

ප්‍රශස්තතම ගේය පද රචනය - දෙමළ

12

ප්‍රශස්තතම ගේය පද රචනය - ඉංග්‍රීසි

13

ප්‍රශස්තතම ගීත දෘශ්‍යකරණය (අධ්‍යක්ෂණය) - සිංහල

14

ප්‍රශස්තතම ගීත දෘශ්‍යකරණය (අධ්‍යක්ෂණය) - දෙමළ

15

ප්‍රශස්තතම ගීත දෘශ්‍යකරණය (අධ්‍යක්ෂණය) - ඉංග්‍රීසි

16

ප්‍රශස්තතම ළමා ගායනය (බාලක) ඒකල - සිංහල

17

ප්‍රශස්තතම ළමා ගායනය (බාලක) ඒකල - දෙමළ

18

ප්‍රශස්තතම ළමා ගායනය (බාලක) ඒකල - ඉංග්‍රීසි

19

ප්‍රශස්තතම ළමා ගායනය (බාලිකා) ඒකල - සිංහල

20

ප්‍රශස්තතම ළමා ගායනය (බාලිකා) ඒකල - දෙමළ

21

ප්‍රශස්තතම ළමා ගායනය (බාලිකා) ඒකල - ඉංග්‍රීසි

22

ප්‍රශස්තතම “ළමා ගී’’ ගී තනු හා සංගීත නිර්මාණය - සිංහල

23

ප්‍රශස්තතම “ළමා ගී’’ ගී තනු හා සංගීත නිර්මාණය - දෙමළ

24

ප්‍රශස්තතම  “ළමා ගී’’ ගී තනු හා සංගීත නිර්මාණය -  ඉංග්‍රීසි

25

ප්‍රශස්තතම  “ළමා ගී’’ ගේය පද රචනය - සිංහල

26

ප්‍රශස්තතම  “ළමා ගී’’ ගේය පද රචනය - දෙමළ

27

ප්‍රශස්තතම  “ළමා ගී’’ ගේය පද රචනය - ඉංග්‍රීසි

28

ප්‍රශස්තතම ජන ගී ආශ්‍රිත නව නිර්මාණ (විවෘත)

(මේ සඳහා විවිධ ශිල්ප ක්‍රම සහ සංගීත භාණ්ඩ සුදුසු පරිදි පදනම් කර ගත යුතුය.    කාලය වි.05 - වි.07 ත් අතර විය යුතුය.)

 

තරඟ සඳහා අදාළ කොන්දේසි

  • ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
  • නිර්මාණකරු/ ශිල්පියා විසින් ම අයදුම් කළ යුතු අතර 2016 ජනවාරි 01 දින සිට                        2017 දෙසැම්බර් 31 දින දක්වා එළිදක්වන ලද නිර්මාණ පමණක් සලකා බැලේ.

(අදාළ නිර්මාණය එම වර්ෂයේ නිර්මාණයක් බවට දිවුරුම් ප්‍රකාශයක් මඟින් සනාථ කළ යුතුය)

  • ස්වතන්ත්‍ර නිර්මාණයක් විය යුතුය. මානව ගුණධර්ම අභියෝගයට ලක් නොකළ යුතුය.
  • උසස් තාක්ෂණ නිමාවක් තිබිය යුතු අතර, නිර්මාණාත්මක මෙන්ම ගුණාත්මක බවින් යුක්ත විය යුතු වේ.
  • එක් එක් නිර්මාණය සඳහා වෙන වෙනම අයදුම්පත් සහ වෙන වෙනම අදාළ සංයුක්ත තැටිය බැගින් ද එවිය යුතු වේ.
  • ගේය පද රචනා සඳහා නිර්මාණ එවීමේදී සංයුක්ත තැටිය සමඟ, අදාළ ගී පද රචනාව A4 පිටපත් 05ක් සහිතව ඉදිරිපත් කළ යුතුය.
  • ඔබ විසින් ඉදිරිපත් කරන ලද සංයුක්ත තැටි විනිශ්චයෙන් පසුව නැවත බාර දීමේ වගකීමක් නොදරන බව සලකන්න.

ළමා ගායන අංශය සඳහා සලකා බලන්නේ 2018.01.31 දිනට වයස අවුරුදු 08 - 15ත් අතර අයදුම්කරුවන්ය.  එනම්, 2003.01.31 දින සිට 2010.01.31 දින අතර උපන් දින අදාළ වේ. උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක් ඇමිණීම අනිවාර්යය වේ.

  • සිංහල, දෙමළ, ඉංග්‍රීසී අංශ සඳහා වෙන වෙනම සම්මාන, සහතික පිරිනැමේ.
  • නිර්මාණකරුවෙකුට එක් තරග ශීර්ෂයක් යටතේ නිර්මාණ 03ක් ඉදිරිපත් කළ හැකි අතර, උපරිම තරග ශීර්ෂ තුනකට සහභාගී වී නිර්මාණ 09ක් ඉදිරිපත් කළ හැකිය. ප්‍රමාණය ඉක්මවා එවනු ලබන නිර්මාණ විමසීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.
  • එක් එක් තරග අංශය සඳහා වෙන වෙනම සංයුක්ත තැටියක් සමඟ වෙන වෙනම අයදුම්පත්‍රයක් සම්පූර්ණ කර එවිය යුතුය.
  • කිසියම් තරග කොන්දේසි කඩ කිරීමක් සිදු කළ බව අනාවරණය වුවහොත් ඔබ විසින් අප වෙත ඉදිරිපත් කරනු ලබන නිර්මාණ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.
  • තරගාවලිය සම්බන්ධයෙන් යම් කිසි වංචනික ක්‍රියාවක් සිදු කර ඇති බව රාජ්‍ය සංගීත සම්මාන උළෙලෙන් පසුව හෝ අනාවරණය වුවහොත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන කිසිඳු රාජ්‍ය සම්මාන උළෙලකට අයදුම් කළ නොහැකි  පරිදි වාරණයක් පනවනු ලැබේ.
  • අවසාන තීරණය විනිශ්චය මණ්ඩලය සතු වේ.
  • තරග සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂිත නිර්මාණ ශිල්පීන් මෙම ආදර්ශ අයදුම්පත අනුව සකස් කරන ලද අයදුම්පතක් සම්පූර්ණ කර අදාළ සංයුක්ත තැටි, ලේඛන සමග 2018 මාර්තු 15 වෙනි දින ප.ව.04.00ට පෙර රාජ්‍ය සංගීත ප්‍රවර්ධන අංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 08 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් භාර දිය හැකිය. එසේ ම නිර්මාණ බහාලන කවරයේ වම්පස ඉහළ කෙළවර “රාජ්‍ය සංගීත සම්මාන උළෙල - 2018” යනුවෙන් සඳහන් කිරීම අනිවාර්ය වේ.

 

අනූෂා ගෝකුළ ප්‍රනාන්දු

සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ.

 

  • සියලු විමසීම් සහ තොරතුරු - 011-2 872036 / 0112 872031 / www.culturaldept.gov.lk

 

 

රාජ්‍ය සංගීත සම්මාන උළෙල - 2018 අයදුම්පත්‍රය

තරඟ ශීර්ෂය   :   ...............................................................................................................

තරග ශීර්ෂ අංකය   :      .........................

අයදුම්කරුගේ නම (මුලකුරු සමඟ) : ....................................................................................................

............................................................................................................................................................

 

ලිපිනය   :         ....................................................................................................................................

............................................................................................................................................................

 

පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය   :      ................................................

දිස්ත්‍රික්කය   :    ..........................................

දුරකථන අංකය  :    ............................................. / ................................................

ෆැක්ස් අංකය  :    .................................................

ඊ මේල්   :    .........................................................................................................

උපන්දිනය   :    ........................................................

ජාතික හැදුනුම්පත් අංකය  :    .....................................................

 

නිර්මාණයට අයත් සෙසු අංශ සඳහා දායක වූ කලාකරුවන්ගේ නම්

පද රචනය        :   ..........................................................................................................

සංගීතය             :   ..........................................................................................................

ගායනය            :   ..........................................................................................................

වෙනත්             :   ..........................................................................................................

 

රාජ්‍ය සංගීත සම්මාන උළෙල සඳහා ම විසින් ඉදිරිපත් කරනු ලබන මෙම නිර්මාණය පිළිබඳ අයිතිය මා සතු වේ. 2016 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31වන දින දක්වා කාලය තුළ මෙය නිර්මාණ කර එළිදැක්වූ බව දිවුරුම් ප්‍රකාශය ද සමඟ මෙයින් සහතික කරමි.

නිර්මාණ විනිශ්චය සඳහා ඉදිරිපත් කර ඇති තරග කොන්දේසි හා විනිශ්චය මණ්ඩලය මඟින් දෙනු ලබන තීරණය අවසන් තීරණය වශයෙන් මම මෙයින් පිළිගනිමි.

 

..............................................                                                              ................................................

අයදුම්කරුගේ අත්සන                                                                                        දිනය

 

State Music Awards Ceremony – 2018

Applications are accepted for music creations of following categories launched in the years 2016 and 2017 (Sinhala, Tamil and English mediums) for State Music Awards Ceremony – 2018

No.

Category

01.

Best Singer (Male) Solo- Sinhala

02.

Best Singer (Male) Solo- Tamil

03.

Best Singer (Male) Solo- English

04.

Best Singer (Female) Solo- Sinhala

05.

Best Singer (Female) Solo- Tamil

06.

Best Singer  (Female) Solo- English

07.

Best Music composition - Sinhala

08.

Best Music composition - Tamil

09.

Best Music composition - English

10.

Best lyrics - Sinhala

11.

Best lyrics - Tamil

12.

Best lyrics - English

13.

Best Visual Music Direction - Sinhala

14.

Best Visual Music Direction - Tamil

15.

Best Visual Music Direction - English

16.

Best Singer- Children’s Category (Male) Solo - Sinhala

17.

Best Singer- Children’s Category (Male) Solo - Tamil

18.

Best Singer- Children’s Category (Male) Solo -  English

19.

Best Singer- Children’s Category (Female) Solo - Sinhala

20.

Best Singer- Children’s Category (Female) Solo - Tamil

21.

Best Singer- Children’s Category (Female) Solo - English

22.

Best music composition – Children’s Songs - Sinhala

23.

Best music composition – Children’s Songs - Tamil

24.

Best music composition – Children’s Songs - English

25.

Best Lyrics - Children’s Songs - Sinhala

26.

Best Lyrics - Children’s Songs - Tamil

27.

Best Lyrics - Children’s Songs - English

28.

Best new creation ( associated with folk songs) Open

(Based on various techniques and musical instruments. Duration should be between 05 – 07 minutes)

Terms and Conditions

  • The applicant should be a Sri Lankan citizen.
  • The applicant should be the relevant composer/artiste. Only the creations launched during the period from 01st January 2016 to 31st December 2017 will be considered. (This should be proved through an affidavit)
  • Should be original creations, which do not challenge social values.
  • Should be in advanced technology with a qualitative and creative value.
  • A separate application should be sent for each creation and should accompany a separate CD.
  • In case of entries for lyrics, the CD should accompany the lyrics in writing in 05 copies in A4 sheets.
  • Please note that the Department will not take the responsibility of returning the CDs after the evaluation process.

 

Applicants should be between 08-15 years of age as at 31.01.2018 for the category of Best Singer – Children’s Category.( Date of birth should be  between 31.01.2003 to 31.01.2010). Certified copy of the Birth Certificate should be attached with the application.

 

  • Awards and certificates will be presented for Sinhala, Tamil and English mediums separately.

 

  • Each applicant will be entitled to present 3 creations under any one category and could present creations under any 3 categories above. Altogether a single applicant could present maximum of 09 creations. Applications that are sent in excess will be rejected without any clarification.

  • Applicants violating the terms and conditions will result in rejecting their creations without any prior notice.

 

  • Those who are found to be guilty of any act of fraud, even after the State Music Awards Ceremony, will not be considered for participation in any state festival, organized by the Department of Cultural Affairs in future.

  • The decision of the Panel of Judges in all matters concerned shall be final.

Those who wish to participate could send their entries prepared as per the specimen application given below. Duly filled applications together with relevant CDs and documents should be sent by registered post to reach State Music Promotion Division, Department of Cultural Affairs, 8th Floor, Sethsiripaya, Battaramulla or handed over before 15th March 2018. “State Music Awards Ceremony – 2018” should be written on the top left hand corner of the envelope.

Anusha Gokula Fernando

Director of Cultural Affairs

For information – 011-2872036/011-2872031/www.culturaldept.gov.lk

 

 

 

 

Application for State Music Awards Ceremony – 2018

  1. 1. Category:- ………………………………………………..
  2. 2. Category No:-…………………………………………….
  3. 3. Name of the applicant (with initials)…………………………

……………………………………………………………………..

……………………………………………………………………..

4. Address:-……………………………………………………….

……………………………………………………………………..

  1. 5. Divisional Secretary’s Division of your residence:-……………………………………………………………………
  2. 6. District:-………………………………………………………
  3. 7. Telephone No:-………………………………………………..
  4. 8. Fax:-………………………………………………………….
  5. 9. E. Mail:-………………………………………………………..
  6. 10. Date of Birth:_......................................................................
  7. 11. National Identity Card No:_..................................................
  8. 12. Names of other artistes who have contributed in other  components of the creation:_

Lyrics:-……………………………………………………

Music:-……………………………………………………

Singing:-…………………………………………………..

Other:-……………………………………………………

I possess the ownership of this creation which is presented for the State Music Awards Ceremony- 2018. I certify that this is a creation produced and launched during the period from 01st January 2016 to 31st December 2017. I attached herewith the affidavit to prove the above.

 

I accept the terms and conditions of the competition and the decision of the Panel of Judges as final.

 

 

 

………………………….                               ………………………

Signature of the applicant                                Date