Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)

Events Calendar

January 2018
S M T W T F S
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
You are here : Media News & Events හදබසක සත්සර

හදබසක සත්සර

හදබසක සත්සර

ප්‍රාසාංගික අත්දැකීම 2017.12.31 වැනි දින රාත්‍රී 7.00 ට

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ජාතික රූපවාහිනීය එක්ව සංවිධානය කළ හදබසක සත්සර ප්‍රසාංගික අත්දැකීම 2017.12.31 වැනි දින රාත්‍රී 7.00 ට ජාතික රූපවාහිනියේ විකාශය වේ.

50-60-70 දශකයේ සුභාවිත ගීත සමුච්චයක් දිගහැරෙන මෙය හෘදයානුයාත්‍රික රසභාව උද්දීපනයේලා මෙන්ම සුභාවිතය ජනගත කිරීම උදෙසා වන අපූර්වත්වයකින් යුත් චමත්කාරජනක අත්දැකීමක් වනු ඇත