Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

ජනවාරි 2018
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
ඔබ මෙතනයි : මාධ්‍ය පුවත් හා සිදුවීම් “කලාකරු සුවදම් - 2017”

“කලාකරු සුවදම් - 2017”

ශ්‍රී ලාංකේය කලාවේ හා සාහිත්‍යයේ  උන්නතිය උදෙසා අනභීභවනීය මෙහෙවරක් ඉටුකර, සිය දිවියේ සැඳෑසමය ගතකරන ජාතික මට්ටමේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ සුවදුක් විමසා සුහද පිළිසඳරක යෙදී ඔවුන් විසින් ඉටුකළ යුග මෙහෙවර ඇගයීමේ අරමුණින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන කලාකරු සුවදම් වැඩසටහන මේ වන විට (නොවැම්බර්, දෙසැම්බර් මසයන්හි)  දිවයින පුරා සියළුම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පැවැත්වේ.

ඒ අනුව මෙමඟින් කලාකරුවන් 3000 කට ආසන්න ප්‍රමාණයකගේ නිවෙස්වලට යන අතර ජාතික මට්ටමින් කලාකරුවන් 100 ක් වෙත ගොස් ඔවුන්ගේ සුව දුක් විමසීම් කටයුතු මේ වන විටත් සිදුවේ.