Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)

Events Calendar

December 2017
S M T W T F S
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6
You are here : Media News & Events “ සහකම්පන ’’ සංයුක්ත ගී තැටිය එළි දැක්වීම.

“ සහකම්පන ’’ සංයුක්ත ගී තැටිය එළි දැක්වීම.

“ සහකම්පන ’’  සංයුක්ත ගී  තැටිය එළි දැක්වීම.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන රාජ්‍ය  කලා උළෙල හා සමගාමීව ඔවුන්ගේ ගීත නිර්මාණ 14 කින් සමන්විත “සහකම්පන ’’ සංයුක්ත ගී  තැටිය එළි දැක්වීම සහ ගී ප්‍රසංගය 2017 දෙසැම්බර් 01 දින ප.ව. 5.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අත්‍යුත්කර්ශවත්ව පැවැත්වීමට සියළු කටයුතු මේ වනවිටත් සුදානම් කර ඇත.