Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)

Events Calendar

December 2017
S M T W T F S
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6
You are here : Media News & Events 33 වන කලාභූෂණ සම්මාන උළෙල 2017

33 වන කලාභූෂණ සම්මාන උළෙල 2017

33 වන කලාභූෂණ සම්මාන උළෙල 2017

ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇගයීමට බඳුන් කරමින් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 33 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල 2017.දෙසැම්බර් 12 දින පෙ.ව. 10.00 ට කොළඹ 07 පිහිටි නෙළුම් පොකුණ රඟහලේදී අත්‍යුත්කර්ශවත්ව පැවැත්වේ.