Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)

Events Calendar

December 2017
S M T W T F S
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6
You are here : Media News & Events රන් අස්වනු – නිර්මාණ තරගාවලිය 2017

රන් අස්වනු – නිර්මාණ තරගාවලිය 2017

රන් අස්වනු  – නිර්මාණ තරගාවලිය 2017

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුගත නිලධාරීන්ගේ නිර්මාණාත්මක ශක්‍යතා එළිදකින රන් අස්වනු නිර්මාණ තරගාවලියේ පළමු අදියරේ තරග 2017 නොවැම්බර් මස 27 සහ 29 දෙදින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී  සිදුකිරීමට නියමිතය. තරග අංශ 23 ක් ක්‍රියාත්මක මෙම තරගාවලිය සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ක්‍රියාත්මක වේ.  තරගාවලියේ නිලධාරී ඇගයීම සදහා වන සම්මාන උළෙල 2018 වසරේ පළමු කාර්තුවේදී සිදුකිරීමට නියමිතය.