Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

සැප්තැම්බර් 2017
බ්‍ර සි සෙ
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
ඔබ මෙතනයි : මාධ්‍ය පුවත් හා සිදුවීම් “Jathika Kalayathana” Examination on 16th July 2017

“Jathika Kalayathana” Examination on 16th July 2017

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කලායතන වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් උදෙසා පවත්වනු ලබන 2017 ජාතික කලායතන විභාගය 2017 ජූලි 16 වන දින පෙ.ව. 9.00 ට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 56 කදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන මෙම විභාගය සඳහා  අපේක්ෂකයින් 7525 දෙනෙක්  ඉල්ලුම් කර ඇති අතර විභාගය සඳහා  ප්‍රවේශ පත්‍ර  මේ වන විට තැපෑලට යොමුකර ඇත. 2017 ජූලි 12 දින වන විට ප්‍රවේශ පත්‍ර  නොලැබුවහොත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ  0112785230 දුරකථනයෙන් තොරතුරු විමසිය හැකිය