Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

ඔක්තෝබර් 2017
බ්‍ර සි සෙ
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4
ඔබ මෙතනයි : මාධ්‍ය පුවත් හා සිදුවීම් “නාදතීර්ථ‘‘ සංගීත සංධ්වනිය - 2017

“නාදතීර්ථ‘‘ සංගීත සංධ්වනිය - 2017

වර්තමානයේ ඇතිවී තිබෙන සංගීත රසවින්දනයේ බිඳවැටීම වලක්වා සංගීතය කෙරෙහි ජනතාව යොමුකිරීම අරමුණු කරගෙන  අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය , සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය සංගීත උපදේශක මණ්ඩලය මගින් ප්‍රථම වරට පවුත්වනු ලබන “නාද තීර්ථ සංගීත සංධ්වනිය- 2017“  ප්‍රසංගය 2017 ජුනි 30 වන දින ප.ව. 6.30 ට කොළඹ 07, නෙළුම්පොකුණ රඟහලේ දී  අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම සංගීත සංධ්වනියේ සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතවේදී සමන්ත පෙරේරා මහතාගේ වන අතර පසුබිම් ගායනය සඳහා ගායක ගායිකාවන් 65 දෙනෙක් හා  සංගීතවේදීන් 45 දෙනෙක් සංගීතයෙන් දායක වෙති.