Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

ජූනි 2017
බ්‍ර සි සෙ
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1
ඔබ මෙතනයි : වෙන්කිරීම් එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය පුහුණු හා පර්යේෂණ ආයතනය

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය පුහුණු හා පර්යේෂණ ආයතනය කලාකටයුතු වෙනුවෙන් ලබාදීම

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

බත්තරමුල්ල , කොස්වත්ත, හීනැටිකුඹුර යන ස්ථානයේ පිහිටි එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය පුහුණු හා පර්යේෂණ ආයතනය කලා කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් බාහිර ආයතන හෝ පුද්ගලයින් වෙත ගෙවීම්වලට යටත්ව වෙන් කරනු ලැබේ.

ශාලා අංක  01  -   වේදිකාව  සමග 25කට පමණ අසුන්ගත හැකි පුහුණුවීම් ශාලාව      ( පැයකට රු:500 )
ශාලා අංක 02   -  100කට පමණ අසුන්ගත හැකි පුහුණුවීම් හෝ රැස්වීම් සිදුකළ හැකි ශාලාව  ( පැයකට රු:750)

අප ආයතනය සති අන්ත, පෝය, රජයේ නිවාඩු දිනවලද වෙන් කිරීම් සිදු කරනු ලබන බව සලකන්න,



විමසීම්

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව             0112 872031
කලාකරු සබදතා අංශය                          0112 882592
එදිරිවීර සරච්චන්ද්‍ර පුහුණු ආයතනය                0112791521

අවසන් යාවත්කාලීන කිරීම ( 2017 පෙබරවාරි 08 වෙනි බදාදා, 07:57 )