Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

සැප්තැම්බර් 2017
බ්‍ර සි සෙ
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
ඔබ මෙතනයි : රාජ්‍ය උපදේශක මණ්ඩල රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලය

රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

දැක්ම

රාජ්‍ය මැදිහත්වීම තුළ උසස් ප‍්‍රමිතියෙන් යුතු නිර්මාණශීලී ඡයාරූප කලාවක් බිහිකිරීම හා ඉහළ ප්‍රේක්ෂක රසඥතාවක් ගොඩනැගීම සඳහා දායකවීම.

දිගුකාලීන අරමුණු හා පරමාර්ථ

කලාත්මක හා විද්‍යාත්මක සන්නිවේදන මාධ්‍යයක් ලෙස ඡයාරූපකරණය ප‍්‍රචලිත කිරීම සඳහා විධිමත් අධ්‍යාපනික ව්‍යුහයක් රාජ්‍ය මට්ටමින් ස්ථාපිත කිරීම.

  • ඡයාරූප ශිල්පය ප‍්‍රශස්ත - ගුණාත්මක මාධ්‍යයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ජාතික මට්ටමින් ප‍්‍රායෝගික වැඩසටහන් සම්පාදනය කිරීම හා ඒවා ක‍්‍රියාත්මක කිරීම.
  • රාජ්‍ය මට්ටමින් ඡයාරූපකරණය සඳහා නිසි වෘත්තීය වටිනාකමක් ලබාදීම.


කෙටිකාලීන අරමුණු

දිගු කාලීන අරමුණු හා පරමාර්ථ කරා ළඟාවීම සඳහා ප‍්‍රවේශයක් ලෙස, වාර්ෂිකව රාජ්‍ය ඡයාරූප සම්මාන ප‍්‍රදානෝත්සවයක් සංවිධානය කිරීම.

ඡයාරූප උපදේශක මණ්ඩලය පිහිටුවීමේ අරමුණු

  • ඡයාරූප කලාවේ නිරත ශිල්පීන් දිරිමත් කිරීම හා ඇගයීම.
  • ඡයාරූප කලාව පුළුල් සමාජගතකිරීමක් සිදුකිරීම.
  • මෙම කලාවට පිවිසෙන ආධුනික ශිල්පීන් හට මාර්ගෝපදේශනයක් ලබාදී ක්ෂේත‍්‍රයට

පිවිසෙන්නන් දිරිමත් කිරීමත්

යන අපේක්ෂා සපුරාලීම සඳහා විෂයභාර ගරු අමාත්‍යතුමා විසින් උපදේශක කමිටුවක් පත්කර ඇත.

ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ විද්වත් මණ්ඩලයක් උපදේශක මණ්ඩලය ලෙස ක‍්‍රියාකරනු ලැබේ.

ඡයාරූප උපදේශක මණ්ඩලය

  • -    මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා
  • -    හෙන්රි රාජකරුණා මහතා
  • -    බන්දු ගුණරත්න මහතා
  • -    ගුණදාස හෙට්ටිආරච්චි මහතා
  • -    තිලක් ගොඩමාන්න මහතා
  • -    ප‍්‍රසන්න හෙන්නායක මහතා
  • -    බර්ටි ගුණසේකර මහතා
  • -    ලක්ෂ්මන් නඩරාජා මහතා


මෙම ප‍්‍රධාන උපදේශන කමිටුවට අමතරව රාජ්‍ය ඡුායාරූප උළෙල සාර්ථක කරගැනීම සඳහා අනු කමිටු 5ක් පිහිටුවා ඇත.

  • -    උත්සව සංවිධාන අනුකමිටුව
  • -    ප‍්‍රදර්ශන අනුකමිටුව
  • -    සම්මණ්ත‍්‍රන අනුකමිටුව
  • -    ප‍්‍රකාශන අනුකමිටුව
  • -    මාධ්‍ය අනුකමිටුව

2016 රාජ්‍ය ඡායාරූප සම්මාන නාම ලේඛනය

අවසන් යාවත්කාලීන කිරීම ( 2017 මැයි 02 වෙනි අඟහරුවාදා, 12:24 )